අද මම කියන්න යන්නෙ Google සමාගම විසින් අලුතින් ඉදිරිපත් කරන Google Wallet කියන පහසුකම ගැන. මෙ පහසුකමත් හරියට ඔබ දැනට භාවිත කරන Credit Card හො Debit Card වගේ දෙයක්. මේ පහසුකම ඇත්තටම වැඩ කරන්නෙ NFC කියන තාක්ෂණයට අනුව. තාමත් පර්යේෂණ මට්ටමෙ පවතින මෙම පහසුකම 2011 වසර නිම වීමට ප්‍රථම නිකුත් කරන බව සමාගම පවසනව! දැනට New York සහ San Francisco කියන නගරවල සාර්ථක ලෙස අත්-හදා බලමින් පවතින මෙම පහසුකම ඉත ඉක්මනින් ජනප්‍රිය වන බවඉ ආරන්චි මාර්ග පවසන්නෙ! මෙලෙස ලබාදෙන පහසුකමට සහයොගය ලබදෙන්න ලෝක ප්‍රකට මුල්‍යමය ආයතන රැසක් Google සමාගමත් සමග එකමුතුවී තිබෙනව! එ අතර Citi බැංකුව මූලිකත්වය ගෙන තිබෙනව.
ගූගල් සමාගම පවසන පරිදි මෙය පාරිභෝගිකයන්ට ඉතා වටින අවස්ථාවක් වන බව පවසනව. අපි බලමු මෙවන් පහසුකමක් ලංකාවෙත් කවදද ආරම්භ වෙන්නෙ කියල..
Saturday, June 4, 2011
Tuesday, May 31, 2011
Samsung Galaxy S II සුපිරි ජංගම දුරකතනය! දැන් ලංකාවේ.....
මෙන්න මම කියපු විදියේ සුපිරි ජංගම දුරකතනයක් දැන් ලංකාවටත් ඇවිත්. මේ දුරකතනයේ නම තමයි Samsung Galaxy S II. ඇත්තටම කිව්වොත් මේ Samsung Galaxy S දුරකතනයෙ දෙවනි මොඩලයයි. මම දැන් කියන්නම් මෙ දුරකතනයෙ තියෙන විෂේෂාංග ගැන පොඩි විස්තරයක්..
මෙන්න එහෙනම් මෙ දුරකතනය ගැන වැඩිදුර තොරතුරු!
Network : HSPA 21Mbps , EDGE and multi band supported
Processor : 1.2Ghz Cortex A9 CPU ( dual core )
Dimensions : 125 x 66mm
Display : 4.3inch WVGA Super AMOLED
Memory : 16GB or 32GB internal and upto 32GB microSD
Camera : 8MP with LED flash
Connectivity : WiFi , Bluetooth v3.0 and USB v2.0
Battry : 1650mAh
Operating System : Android v2.3
ඔන්න ඔව තමයි විස්තර ටික. වැඩි විස්තර මෙන්න මෙතනින් බලන්නකො!

Friday, May 27, 2011
මොකක්ද මෙ mobile phone unlocking කියන්නෙ!
ඔන්න මම අද කියන්න යන්නෙ විෂේෂ මාතෘකාවක් ගැන. එ තමයි මේක ගොඩක්ම අවෂ්‍ය වෙන්නෙ නම් විදේශ රටක භාවිත කරල ලංකාවට අරගෙන එන ජංගම දුරකතන අපේ රටට නොගැලපෙන අවස්ථාවක් උනාම. මොකද ගොඩක් විදේශීය රටවල දුරකතන විකුනන්නෙ එම රටවල සේවා සපයන්නන් විසින්. ඉතින් මෙ සේව සපයන්නන් දුරකතන විකුනන්නෙ සහනදායි මිලට නමුත් යම්කිසි කොන්දෙසි කීපයකට යටත්ව. අපි බලමු මෙ කොන්දේසි මොනවද කියල.
1. නියමිත කාල පරාසයක් සේව සපයන සමාගම සමග ගනුදෙනු කිරීම.
2. මසකට අනිවර්‍යය ලෙස ප්‍රමාණයක් භාවිත කල යුතු වීම.
මෙවනි කොන්දේසි එම සමාගම විසින් යොදන්නෙ තමන්ගෙන් අඩු මුදලකට දුරකතනයක් මිලට ගන්න පාරිභෝගිකයාව එම දුරකතනයේ නියමිත වටිනාකම ලබාගන්නතෙක් තබා ගැනීමටයි. එහෙත් මෙම ක්‍රියාවලිය පමණ්ක් පාරිභෝගිකයාව තම සමාගම සමග බදවා තබා ගැනීමට ප්‍රමාණවත් නැහැ. ඒ සදහා තම්යි මේ කියන phone lock ක්‍රමය යොදා ගැනෙන්නෙ. මේවයෙත් වර්ග කීපයක් දක්නට ලැබෙනව. අපි බලමු ඒ මොනවද කියල.
1. phone country lock - මෙවනි දුරකතන ක්‍රියාත්මක වෙන්නෙ ඒ අදාල රටවල් හා සමග පමණ්යි.
2. phone network lock - මෙවනි දුරකතන ක්‍රියාත්මක වෙන්නෙ ඒ අදාල දුරකතන සේවා සපයන්නා හා සමග පමණයි.
3. phone station identification lock - මෙවනි දුරකතන ක්‍රියාත්මක වෙන්නෙ ඒ අදාල සිම් පත හා සමග විතරයි.
ඔන්න ඔය lock එක ඉවත් කරන එකට තමයි කියන්නෙ phone unlocking කියල! අපි දැන් බලමු කොහොමද මේ lock එක ඉවත් කරන්නෙ කියල.
මෙම කිරීමෙ lock ක්‍රම කීපයක් තියෙන නිසා, එවා unlock කිරිමේ ක්‍රම කීපයක්ද තියෙනව. ගොඩක් වෙලවට ජංගම දුරකතනයට මුලින් ආපු මවු මෘදුකාංගය වෙනුවට ආදේශක මෘදුකාංගයක් යෙදීම තමයි මෙහිදී සිදු කරන්නෙ. ඒ වගෙම තව ක්‍රමයක් තමයි දුරකතන සේවා සපයන්න විසින් දෙනු ලබන unlock code එක යොදා unlock කිරීම. ඒත් එය සමහර විට අසීරු වෙන්නෙ ගැලපෙන code එක සොයාගත නොහැකි වෙන නිස. මේ විදියට දුරකතනයක් unlock කලාට පසු නැවතත් එය කලින් තිබූ ආකාරයට පත් කළ නොහැකී.
මේ මම සදහන් කලේ නම් දුරකතන unlock කිරීම ගැන ඉතා කුඩා විස්තරයක්. මොකද මමත් ඒ ගැන තවමත් ඉගෙනගනිමින් පවතින නිසා. මම හිතනව මේ තොරතුරු ඔයාලගෙ දැනුම වැදි කරන්න හේතු වෙන්න ඇති කියල.

Wednesday, May 25, 2011
කොහොමද ඔයාගෙ ජංගම දුරකතනයෙ E-mail කියන පහසුකම activate කරගන්නෙ.
මේක නම් මගෙ හොදම මිතුරෙක් මට යොමු කරපු ගැටලුවක්. ගැටලුව තමයි ජංගම දුරකතනයෙ SMS පහසුකම යටතෙ තියෙන E-mail පහසුකම භාවිත කරන්නෙ කොහොමද කියන එක. මේක ගොඩක් අයට තියෙන ගැටලුවක් උනාට නිසි පිලිතුරක් තාම කවුරුවත් දීලාවත් ලබාගෙනවත් නැහැ. ඒක නිසා ඔන්න මම දැන් මම හොයාගත්ත විදියට ඒකට පිලිතුරක් දෙන්නම්. අඩු පාඩු තියෙනව නම් පොඩ්ඩක් කියන්න. ඔන්න එහෙනම්.
පියවර 1 : මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ නම් ඔයාලගෙ දුරකතනයෙ sms යටතෙ e-mail පහසුකම තියෙනවද කියල. මේක බොහොම ලේසි පියවරක් මොකද sms පහසුකම තියෙන තැනම e-mail පහසුකමත් අන්තර්ගත කරල තියෙන නිස.
පියවර 2 : මීලගට ඔයාලට කරන්න තියෙන්නෙ e-mail පහසුකම select කරල options කියන එක යොදගෙන අළුත් account එකක් නිර්මාණය කරගන්න. තමන්ගෙ විස්තර අදාල තැන් වල යොදන්න ගැලපෙන පරිදි. ඊට පස්සෙ ඔයාලා incoming server සහ outgoing server යන තැන් වලට යොදන්න ඔනෙ ඔයාල භාවිත කරන්න යන e-mail පහසුකම සපයන්නා ලබදෙන settings.මම එ සැකසුම් ටික පහල දීල තියෙනව.
Yahoo :
Incoming : pop.mail.yahoo.com using SSL with port 110
Outgoing: smtp.mail.yahoo.com using SSL with port 2
Yahoo Plus:
Incoming – plus.pop.mail.yahoo.com using SSL with port 995
Outgoing – plus.smtp.mail.yahoo.com using SSL with port 465, use authentication
Gmail:
Incoming – pop.gmail.com using SSL with port 995
Outgoing – smtp.gmail.com using SSL with port 465
Hotmail :
Incoming – pop3.live.com using SPA with port 995
Outgoing – smtp.live.com using SSL with port 25
ඔව තමයි යොදගන්න ඔනෙ සැකසුම් ටික. ඊට පස්සෙ ඔයාලගෙ e-mail එකෙ login details ටික ඇතුල් කරන්න. Username සහ Password එක. තවමත් ඔයාලට e-mail පහසුකම ගන්න බැරි නම් ඔයාලගෙ GPRS පහසුකම තියෙනවද කියල පරීක්ෂා කරන්න. මොකද e-mail server සමග සම්බන්ධ වෙන්න GPRS පහසුකම අවෂ්‍ය නිසා.
පියවර 3 : විෂේෂයෙන්ම සොයාබලන්න ඔයාල හදපු e-mail account වල POP3 කියන විෂේෂාංගය enable කරලද කියල. නොමැති නම් එයත් enable කරන්න.
දැන් ඔබට ඔබෙ ජංගම දුරකතනය හරහා e-mail පහසුකම ලබාගන්න පුලුවන්. මෙහි තව විෂේෂ කරුණක් තියෙනව. ඒ තමයි ඔයාල කැමති ඇතිනෙ තමන්ගෙ e-mail ගිනුම දුරකතනත් සමග නිරතුරුව යාවත්කාල කරන්න. මෙ පියවරට කියන්නෙ Auto polling කියල.
ජංගම දුරකතනයෙ තියෙනවද බලන්න "retrive interval" කියල හරි "polling settings" කියල හරි. එ දෙකම නැත්තම් ඒ හ සමාන යෙදුමක් තියෙනවද කියල බලන්න. මේ සැකසුමෙ තියෙන්නෙ e-mail update කරන්න දෙන්න ඔනෙ කාළ පරතරය. ඒකට ඔයාල කැමති කාළයක් ලබාදෙන්න.
වැදගත් : ඔයාලගේ ගිනුමට ලැබෙන e-mail පනිවුඩ හා ජංගම දුරකතනය නිතර යාවත්කාලීන කිරිමේ ගැටළුවක් තියෙනව නම් ඔයාලගෙ e-mail ගිනුමෙ තියෙන settings වල තියෙන automatic retrieval කියන option එක turn on කරන්න.
ඔන්න මම ඔයාලට ජංගම දුරකතනයෙන් පහසුකම ලබාගන්න විදිය පහදල දුන්න. ගැටළු තියෙනව නම් යොමු කරන්න. මම හැකි අයුරින් උදව් කරන්නම්.
සැ.යු : මෙම e-mail සේවාව සදහා GPRS ගාස්තු ඇතුලත් වන බැවින් ඔබේ සෙවා සපයන්නගෙන් GPRS ගාස්තු ගන විමසා බලන්න.

Tuesday, May 24, 2011
phone එකේ browse කරන්න settings නද්ද? මෙන්න එහෙනම්....
මම දැන් ඔයාලට කියන්න යන්නෙ නම් ඔයාලට ගොඩක් වටින ප්‍රවෘතියක්. ඒත් මේක ගොඩක් වටින්නෙ ජංගම දුරකතනයෙන් internet යන අයට. ඔයාලට සමහර වෙලාවට එන ප්‍රෂ්නයක් තමයි සේවාදාකයන් ලබාදෙන අන්තර්ජාල සැකසුම් නොමතිකම. එහෙම වුනාම ගොඩක් අපහසුයි සේවදායකයන්ට කියල නැවත සැකසුම් ලබාගන්න එක. ඒක නිසා මම හිතුව එ සැකසුම් ටික මගේ blog අඩවියෙ දාන්න. වැදගත් කියල හිතෙනව නම් ලියල තියාගන්න ඔයාලට ඔනේ සේවාදායකයාගෙ සැකසුම් ටික. කවද හරි උවමනා වෙයි ඔයාලට.
මෙන්න Mobitel සැකසුම් ටික :
Connection Name : MobitelWap
APN : isp
Authentication : Normal
Home page : http://wap.mobitel.lk
Proxy Address : 192.168.050.163
Proxy : 8080
මෙන්න Dialog සැකසුම් ටික :
මෙන්න Mobitel සැකසුම් ටික :
Connection Name : MobitelWap
APN : isp
Authentication : Normal
Home page : http://wap.mobitel.lk
Proxy Address : 192.168.050.163
Proxy : 8080
මෙන්න Dialog සැකසුම් ටික :
APN : ppwap
Authentication : Normal
Home page : http://dialogwap.lk
Proxy Address : 192.168.122.2
Proxy : 8080
මෙන්න Airtel සැකසුම් ටික :
Connection Name : AirtelLive
APN : airtellive
Authentication : Normal
Home page : http://wap.mobitel.lk
Proxy Address : 010.200.184.086
Proxy : 8080
මෙන්න Etisalat සැකසුම් ටික :
Connection Name : EtisalatWap
APN : wap
Authentication : Normal
Home page : http://wap.etisalat.lk
Proxy Address : 192.168.104.4
Proxy : 9401
මෙන්න Hutch සැකසුම් ටික :
Connection Name : HutchGPRS
APN : portalnmms
Authentication : Normal
Home page : http://hutchworld.co.in
Proxy Address : 010.010.001.100
Proxy : 8080
ඔන්න මම ලංකාවෙ තියෙන හැම සේව සපයන්නෙකුගෙම සැකසුම් අතුලත් කරා. ඔයාලට මෙ සැකසුම් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව.
ආසද Facebook chat වලට. මෙන්න එකට පොඩි උදව්වක්.
ඔන්න දවසක විරාමයකට පස්සෙ මම ආයෙත් ඔයාලත් එක්ක බෙදාගන්න දෙයක් හොයගෙන අවා. මේක නම් දැන් ඉන්න ගොඩක් අය ආසා දෙයක්. ඒ තමයි ඔයාලගෙ ජංගම දුරකතනයෙන් කොහොමද Facebook chat කරන්නෙ කියල, කියලා දෙන්න.
මම මේ කියන්න යන දේ නම් අද තියෙන ඕනෑම දුරකතනයකින් කරන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට නම් Java පහසුකම තියෙන දුරකතනයක් තියෙනව නම් ගොඩක් පහසුයි. ඒත් වෙනත් දුරකතනයක වුනත් Facebook chat පහසුකම ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදියට සේවා සපයන්නන් ලබදෙන පහසුකම මත ඔයාලට ගොඩක් හුරු sms ආකාරයටත් කිරීමට chat පුලුවන්. මම මේ කියන්නෙ නම් ඉතින් කොහොමද ජංගම දුරකතනයට විෂේෂ මෘදුකාංගයක් එකතු කරගෙන chat සඳහා යොමු වෙන්නෙ කියල. ඒක ඇත්තටම හරිම පහසු ක්‍රියාවලියක්. ඒත් මුලින්ම ඔයාලට පුලුවන් වෙන්න ඔනෙ ඔයාලට ගැලපෙන මෘදුකාංගයක් තෝරගන්න. මම ඒකට ඔයාලට සහය වෙන්නම්.
මේ සදහ අපිට ගොඩක් මෘදුකාංග නොමිලේ ලබාගන්න පුලුවන්. ගොඩක් අය භාවිත කරන්නෙ නම් E buddy නැත්තම් Nimbuzz කියන මෘදුකාංග දෙකෙන් එකක්. මම නම් ගොඩක්ම කැමති E buddy කියන මෘදුකාංගයට. ඒ එහි ඇති සරළ බව නිසා. ඔයාල මෙ මෘදුකාංග දෙකම භවිතා කරල බලන්න තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියල.. පහල තියෙන්නෙ මෙ මෘදුකාංග දෙකම download කරගන්න පුලුවන්.
Nimbuzz : www.nimbuzz.com/en/mobile/download
Ebuddy : www.ebuddy.com/mobilebeta/
ඔයාල භාවිතා කරන දුරකතන මාදිලිය අනුව ගැලපෙන මෘදුකාංගය download කරගන්න. එ download කරපු මෘදුකාංගය ඔයාලගෙ දුරකතනයෙ ස්ථපනය ( install ) කරගන්න. ඊට පස්සෙ නම් ඔයාලට තියෙන්නෙ තමන්ගෙ Facebook account එකට දීපු Username හා Password එක යොදාගෙන ස්ථාපනය කරපු මෘදුකාංගය හරහා Login වෙන්න. දැන් ඔයාලගෙ Facebook profile එකෙ online ඉන්න යලුවන්ව ඔයාට පෙනේවි. හරි සරල පියවර කීපයකින් ඔයාලගෙ යාළුවන් සමග ඕනෑම වෙලාවක දැන් සම්බන්ද වෙන්න පුළුවන් නේද්.

Sunday, May 22, 2011
මීලඟ ජංගම දුරකතන පරම්පරාව : Super phones
මම ඔයාලට කියන්න යන මෙ කතාව නම් ගොඩක් විෂ්මය දනවන දෙයක්! මොකඩ මම කියන්න යන්නෙ අනාගතේ කරලියට එන ජංගම දුරකතන ගැන. ඒ තමයි, Super phones.
![]() |
Smart phone හ Super phone අතර වෙනස |
වර්තමානය වන විට අපි භාවිත කරන ජංගම දුරකතන සාමාන්‍ය පරිගණකයක් තරමට බලසම්පන්න වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් පෙනෙයි, අද භාවිතයෙ තියෙන සැම සුපිරි පන්නයෙ දුරකතනයකම කුඩා ප්‍රොසෙසරයක් එයට බලය සපයන බව. ඒ වගෙම විවිද මෘදුකාංග භාවිතා කරමින් නොයෙකුත් ආකරයෙ වැඩ අපට කරගන්න පුලුවන් වෙල තියෙනව. මේ දුරකතන වලට අපි කිව්වෙ smart phone කියල. ඒත් මම මේ කියන්න යන්නෙ ඒ වගෙ දුරකතන ගැන නම් නෙමේ. මේ දුරකතන මම කලින් කියපු smart phone ගණයට අයත් වෙන්නෙ නැහැ. ඒ එම දුරකතන එතරම්ම ප්‍රභල නිසා.
අපි බලමු දුරකතනයක් කියන්නෙ මොකක්ද කියල :
ඇත්තටම බලුවොත් මෙවන් දුරකතනයක් තුල ඉතාමත් බලසම්පන්න ප්‍රොසෙසර් දැකිය හකි. ඒ කිව්වෙ සාමාන්‍ය මට්ටමෙ පරිගණකයක තරම් බලසම්පන්න ප්‍රොසෙසර දැකිය හැකි. මේවයෙ වේගය බැලුවොත් 1Ghz ත් 1.5Ghz අතර වේගයක් පවතිනව. ඒ වගෙම මෙවනි දුරකතන තුල ඉතා ඉහල මට්ටමෙ Graphics Processing Unitsද අන්තර්ගත කරල තියෙන නිසා ඉහල ගුනාත්මක බවකින් යුතු චලන රූප, ක්‍රීඩා අදිය ධාවනය කරන්න හැකියාව ලැබෙනව. විෂේෂයෙන්ම අද භාවිතයේ පවතින HD මාදිලියෙ චලන රූප ඉතා පහසුවෙන භාවිත කළ හැකි වීම විෂෙෂත්වයක් වෙනව.
මෑතකදි LG සමාගම නිවෙදනයක් නිකුත් කල මෙ වසර අවසන් වෙන්න කලින් මෙවන් සුපිරි දුරකතන මාදිලි කීපයක් වෙලද පොලට නිකුත් කරන බව. තවද, LG සමාගම කියා සිටියේ එම දුරකතනවල ප්‍රොසෙසරය සඳහා ඔවුන් යොදා ගන්නෙ Nvidia සමාගම විසින් නිපදවනු ලැබු Tegra2 ප්‍රොසෙසරය යොදාගන්නා බවයි. මේ කතාවෙන් කියවෙන්නෙ ඉදිරියෙදි වෙලඳපොළට ගොඩක්ම පැමිනෙන්නෙ සුපිරි දුරකතනයි කියන එක!
ඔයාල දකින්න අති Motorola සමාගම ඉදිරිපත් කරල තියෙන දුරකතන්ය! එහි බලසම්පන්න කම. අවසනාවට අපේ රටේ නම් තාම මෙ සුපිරි පන්නයෙ දුරකතන දකින්න ලැබෙනව අඩුයි. ඒත් අනාගතේ ගැන දැනගෙන ඉන්න එක හොදයි නෙ..
Saturday, May 21, 2011
Chinese phone ගැන ඔබ දන්නා සහ නොදන්නා දෙ...!
චීනයේ නිෂ්පදිත ජංගම දුරකතන අද වෙනකොට බාල මහලු හැම කෙනෙක් අතරම ගොඩක් ජනප්‍රියයි. මම අද කියන්න යන්නෙ, ඔයාල මේ මාදිලියේ ජංගම දුරකතන ගැන නොදන්නා පැති කීපයක් ගැනයි. අපි දන්නව අද කාලෙ අපෙ ලග තියෙන ගොඩක් භාණ්ඩ වල නිෂ්පාදිත රට විදියට සටහන් වෙලා තියෙන්නෙ චීනය කියල. එත් අපි ඒ ගැන වඩි සැලකිල්ලක් දක්වන්නෙ නැ.අපි ගොඩක් සැලකිල්ලක් දක්වන්නෙ චීනයෙ නිෂ්පදිත ජංගම දුරකතන ගැන. අපිට චීනයෙ නිපදවන ජංගම දුරකතන වර්ග 3කට වෙන් කරන්න පුලුවන්! පහලින් පෙන්නල තියෙන්නෙ ඒ වර්ග 3.
![]() |
මෙ ජංගම දුරකතනය චීනයෙ නිපදවන ලද්දක්. මෙහි TV වැනි ආකර්ශනීය පහසුකම්ද ඇත. |
- ලොව සුපතල නාම යටතේ චීනයෙ ඇති කර්මාන්තශාලා වල නිපදවනු ලබන දුරකතන. ( මෙම ගණයට අයත් වෙන්නෙ Nokia , Sony Ericsson වැනි ජංගම දුරකතනයි )
- ලොව සුපතල නාම යටතෙ නිපදවනු ලබන ජංගම දුරකතන මදිලි වල හැඩහුරුකම යොදාගෙන නිපදවනු ලබන දුරකතන. ( මෙම දුරකතන හැඩහුරුකමින් අතින් ගත් කල Blackberry, Nokia හො HTC සේ පෙනුනද එය එසේ නොවීම )
- චීන සමාගම් විසින් ඔවුන්ටම ආවෙනික ගතිලක්ෂණ යොදාගෙන නිර්මණය කරනු ලබන ජංගම දුරකතන ( මේව Chinese Original යැයිද කට වහරෙ පැවසෙ )
ඔයල දන්නව දැන් චීනයෙ නිපදවන දුරකතන වර්ග ගැන. ඒ අතරින් පළවන වර්ගයෙ දුරකතන නම් ඔයාල දැනටමත් භාවිත කරනව ඇති. ඒත් ඔයාල ගොඩක්ම සැලකිලිමත් වන්නෙ දෙවන හා තෙවන වර්ග ගැන නිසා මම ඒව ගැන විස්තරයක් කරන්නම්.
හොඳයි අපි දැන් බලමු දෙවනි වර්ගයෙ ජංගම දුරකතන ගැන. මේව හැඩහුරුකම අතින් ගත්තම ගොඩක් සමානයි Original phone කියන වර්ගයෙ දුරකතන වලට. ඒ කියන්නෙ මේ දුරකතන Nokia හො Sony Ericsson මාදිලියෙ දුරකතන එක්ක සසඳුවොත්, හැඩහුරුකම අතින් නම් එකම වගෙ වෙන්න පුලුවන්! ඒත් ක්‍රියකරීත්වය අතින් ඉතා විශාල වෙනස්කම් දකින්න් පුළුවන්.
චීනයෙ නිපදවන මෙම මාදිලියෙ දුරකතන වල ඇති විෂෙෂත්වය වෙන්නෙ ඒවා Original දුරකතන වල මිලට වඩා ඉතා අඩු මිලකට මිලදී ගැනීමට ලබාගත හැකි වීමයි.සාමන්‍යයෙන් මෙවන් දුරකතනයක මිල 5000ත් 15000ත් අතර් වෙනව.
ඉතින් අපි කොහොමද Original දුරකතන හ Chinese දුරකතන වෙන් කරල හදුනාගන්නේ! පහල තියෙන්නෙ අපිත මේ දුරකතන වෙන් කරල අදුනගන්න පුලුවන් කරුණු කීපයක් :
- දුරකතනයෙ හ චීනයෙ නිපදවන ලද මාදිල්ය අතර මිල පරතරය ඉතා විශාල වීම.
- Model නමෙ සුළු ලෙස වෙනස් කිරීම් අති බව. ( උදාහරණයක් ලෙස Nokia යන්න Konka ලෙස සදහන්ව තිබීම )
- දුරකතන පෙට්ටියෙ සදහන්ව ඇති විෂෙෂංග එලෙසින්ම දුරකතනයෙ නොමති වීම. ( දුරකතනයේ Java පහසුකම ඇතැයි සදහන් වුවද, එය එසේ නොවීම )
- චීනයෙ නිපදවනු ලබන දුරකතන වල ඇති තවත් විෂේෂ ලක්ෂණයක් වෙන්නෙ, එම දුරකතනයටම අඩංගු කරන ලද රූපවාහිනී නරඹීමට ඇති පහසුකමයි. මෙම පහසුකම ඇත්නම් එය චීනයෙ නිපදවන ලද්දක් යැයි අනුමාන කළ හැක.
මම ඒ විස්තර කරේ දෙවන වර්ගයට අයත් දුරකතන ගැන. දැන් අපි බලමු තෙවන වර්ගයට අයත් දුරකතන ගැන. මේ දුරකතන ඇත්තටම කිව්වොත් චීන සමාගම් විසින් ඔවුන්ටම ආවේනික ආකාරයට නිපදවනු ලබන්නෙ! ඒ කියන්නෙ, මෙම වරගයේ දුරකතන වල සුවිෂේෂී ලක්ෂණ දකින්න ලැබෙනව. ඒ ලක්ෂණ අතර,
- ආවේනික වූ අධික ශබ්දයක් Speaker ඇති තිබීම.
- එකවර සිම් පත් දෙකක් භාවිත කිරීමෙ හැකියාව.
- ඉතා විශාල එකකින් සමන්විත වීම.
වැනි අංග තියෙනව.
මේ දවස්වල ගොඩක්ම පැතිරෙන කතාව තමයි මෙ චීනයෙ නිපදවන දුරකතන ශරීර සෞඛ්‍යට අහිතකරයි කියන එක. ඇත්තටම බැලුවොත් නම් හැම දුරකතනයකම අහිතකර කොටසක් තියෙනව. ඒත් මම කිව්ව පලවන හ තුන්වන දුරකතනවල නම් අහිතකර තත්වයන් පාලනය කර තියෙන්නෙ කියල සමාගම් විසින් සනාථ කරල තියෙන්නෙ. ඒත් සැකය පවතින්නෙ දෙවන වර්ගයට අයත් මාදිලියෙයි. මොකද මෙ දුරකතන සඳහා නියමිත සමාගමක් වගකියන අවස්ථා අඩු නිසා, ඒව දුරකතන රෙගුලාසි වලට යටත් වෙලා නිපදවෙනවද යන්න දැනගැනීමට අපහසුයි.
මගේ නම් අදහස ඔයාල වියදම් කරන මුදලට සරිලන, නිසි වගකීමක් තියෙන හා විෂ්වාසණීය වර්ගයකට අයත් දුරකතනයක් මිලදී ගන්නව නම්. ඒත් කොටසක් ඉන්නව, විෂේෂයෙන්ම චීනයෙ නිපදවන දුරකතන වලට ඇලුම් කරන. මේ අයට නම් මට කියන්න තියෙන්නෙ තමන් මිලදී ගන්න දුරකතනය, වරක් දෙවරක් නෙමෙයි කීපවරක්ම check කරල තමන්ට සුදුසු නම් විතරක් ගන්න කියල.
Friday, May 20, 2011
Sony Ericsson Xperia - play ( Playstation සහිත ජංගම දුරකථනය )
දැන් මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නෙ තවත් Smart phone වර්ගයේ ජ්ංගම දුරකථනයක් ගන විස්තර.මෙ ජංගම දුරකථනයෙ විෂේෂත්වය තමයි, ඔයලා අපි හැමෝම දන්න කියන Play-station games සෙල්ලම් කිරීමට හැකි වන ආකාරයට මෙම දුරකථනය නිෂ්පාදනය කර තිබීම. එහි දැනට play-station portable අකරයට සකසා ඇති සැම game එකක්ම සෙල්ලම් කිරිමට හකි අතර ඊට අමතර වශයෙන් මෙහි සාමන්‍ය ජංගම දුරකථන පහසුකම්ද සපයා තිබේ.
පහල මම පෙන්නල තියෙන්නෙ මෙ ජංගම දුරකථනයෙ ඇති වැදගත් ලක්ෂණ කීපයක්.
General Specifications :
- Multi Network capable ( ඕනෑම ජාලයක් සමග සම්බන්ද වීමෙ හකියාව. )
- 512MB of System memory ( අවෂ්‍ය සියලු කාර්ය්‍යන් සදහා සරිලන පරිදි අන්තර්ගතකොට ඇති මතක ගබඩව. )
- 4inch display ( අති විශාල තිරය )
- 5.1MP Camera with flash & light sensing ( අනර්ඝ අකාරයේ ඡයාරූපකරණයක් සදහ. )
- Music enabled with SE music player ( කැමති අන්දමින් ගීත රස විදිම උදෙසා )
- USB, micro USB & modem connection types ( ඕනෑම උපංගයක් සමග සම්බන්ද කිරීමෙ පහසුව. )
- Up to 8hrs talk time & up to 425h standby time ( ඉහල ධාරිතවක් සහිත Battery එක )
මේ ජංගම දුරකතනය වඩාත්ම ගැලපෙන්නෙ නම් ඉතින් අද කලේ ඉන්න තරුණ අයට. මොකද මේක විෂේෂයෙන් නිර්මාණය කරල තියෙන්නෙ අවුරුදු 18ත් 25ත් අතර තරුණ අයට කියලයි දුරකතන විෂේෂඥයො නම් කියන්නෙ.
ඒත් ඉතින් අනික් අයට මේක පවිච්චි කරන්න තහනමක් නෑ හොදේ.
ඔයාල වඩියෙන්ම බලන්නෙ ඉතින් එකක මිල ගනන් නිසා මම මෙතන මිලත් දාන්න කියල හිතුව. තාම ලංකවෙ නැති උනත් මේ දුරකතනයෙ වටිනකම රුපියල් 50000ත් 60000ත් අතර අගයක් ගනී කියන එක තමයි මගෙ අදහස....
Thursday, May 19, 2011
Motorola ATRIX 4G ( නවතම dual-core තාක්ෂණය මුසුකොට )
මම අද ඔයාලට කියන්න යන්නෙ Motorola සමාගම ඉදිරිපත් කරන අලුත්ම mobile phone එකක් ගැන. මේකෙ තියෙන වැදගත්කම තමයි මෙ mobile phone එකෙ processor එක Dual Core එකක් වෙන එක. ඒ කියන්නෙ මේ phone එක සාමන්‍ය desktop computer එකක් තරම් ප්‍රබලයි කියන ඵක. පුදුමයි නේද අද කලෙ තාක්‍ෂණයේ දියූණූව ගැන. මීට අවූරුදු කීපයකට කලින් අපි Dual Core කියන තාක්‍ෂණය අදුරගත්තෙ computer වලින්. ඒත් දැන් ඒ තාක්‍ෂණය අපි ගොඩක්ම අසා කරන අපේ mobile phone වලට ආව කිව්වම මට නම් අදහා ගන්නත් ටිකක් අමරු උනා... මම ඔයලත් එක්ක දැන් බෙදාගන්න යන්නෙ ඒ phone එක ගැන විස්තර ටිකක්. මම හිතනව ඔයාලට මේ විස්තරේ වැදගත් වෙයි කියල....
ඕක තමයි මම කියන Gadget එකෙ හඩ හුරුකම. බැලූ බැල්මට ගොඩක් දැනට වෙළඳපොලේ තියෙන smart phone එකක් වගේ උනට මේ phone එකේ ප්‍රබලත්වය ඒ සැම එකක්ම අභිබව යනව. පහල තියෙන්නෙ මේ phone එක ඉදිරිපත් කරන Motorola සමාගම ප්‍රසිද්ද කරන ලද තොරතුරුයි...
General :
- 4G ready ( නවතම 4G තක්ෂණය ඇති බව )
- Android 2.2 ( මෙහෙයුම් පද්දතිය ලෙස අත්තේ Android පද්දතියකි. )
- Candy Bar type ( හුරුබුහුටි නිමාව. )
- Multiple Networks ( ඕනැම ජාලයක් සමග කටයුතු කිරීමේ හැකියාව. )
- 5MP camera with LED flash ( මෙගා පික්සල් 5කින් සමන්විත ප්‍රබල කමරාවක් හා අඩු ආලෝක තත්ව සදහා විෂේෂ LED ෆ්ලැෂ් එකකින් සම්න්විත වීම. )
- Standard Social Networking features ( Facebook, Twitter වැනි සමාජ වෙබ් අඩවි භාවිත කිරීමට ඇති පහසුව. )
- Up to 16GB of internal memory & upgradeable until 32GB ( ඉතා ඉහල මතක ධාරිතාව. )
- 4inch qHD display ( දකුම්කලු තිරය. )
- Up to 540min usage time & 350 hrs Standby time ( අධි ධාරිතවක් සහිත බැටරිය.. )
මම ඔය කිව්වෙ Motorola සමාගම් වෙබ් අඩවිය ප්‍රකෂ කරල තිබුන විස්තර. ඇත්තටම මෙ තාක්ෂණික මෙවලම තුල අපිට එදිනෙදා අවෂ්‍ය වෙන ගොදක් වැඩසටහන් අන්තර්ගත කරල තියෙනව.
මේකෙ තියෙන විෂේෂත්වය තමයි phone එක අයිති කෙනටම විෂේෂ වූ අගිලි සළකුණු පරික්ෂා කරන විෂේෂාංගයයි.. එ විෂේෂාංගය අපේ රටට ගොඩක් වැදගත් කියල මට හිතෙනව.
මෙන්න ඔයලට ඒ ගැන තවත් විස්තර කෙරෙන වීඩියො පටයක්.
ඔයාලත් ආස ඇති මේ වගේ ගොඩක් වැඩ කැලි තියෙන phone එකක් ගන්න. ඒත් තාම නම් මේ phone එක ලංකාවට ඇවිත් නැහැ. ඒත් ලගදිම එයි කියන බලපොරොත්තුව තියෙනව. ශ්‍රී ලංකා මුදලින් නම් මේ phone ඒක රුපියල් 30000 - 40000 අතර වෙයි කියන අනුමානය විතරයි දැනට නම් තියෙන්නෙ.
Wednesday, May 18, 2011
පටන් ගැන්ම.....
ඔන්න මම හා හා පුරා කියල ෆෝන් තියෙන අයට කියවන්න කියල බ්ලොග් එකක් පටන් ගත්ත.... මේක ඉතින් හොදද දන්නෙ නෑ.... ඉස්සරහට දාන දෙවල් කියවල හොද නරක කියන්නකො කට්ට්ය...
Subscribe to:
Comments (Atom)