මම ඔයාලට කියන්න යන මෙ කතාව නම් ගොඩක් විෂ්මය දනවන දෙයක්! මොකඩ මම කියන්න යන්නෙ අනාගතේ කරලියට එන ජංගම දුරකතන ගැන. ඒ තමයි, Super phones.
![]() |
Smart phone හ Super phone අතර වෙනස |
වර්තමානය වන විට අපි භාවිත කරන ජංගම දුරකතන සාමාන්‍ය පරිගණකයක් තරමට බලසම්පන්න වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් පෙනෙයි, අද භාවිතයෙ තියෙන සැම සුපිරි පන්නයෙ දුරකතනයකම කුඩා ප්‍රොසෙසරයක් එයට බලය සපයන බව. ඒ වගෙම විවිද මෘදුකාංග භාවිතා කරමින් නොයෙකුත් ආකරයෙ වැඩ අපට කරගන්න පුලුවන් වෙල තියෙනව. මේ දුරකතන වලට අපි කිව්වෙ smart phone කියල. ඒත් මම මේ කියන්න යන්නෙ ඒ වගෙ දුරකතන ගැන නම් නෙමේ. මේ දුරකතන මම කලින් කියපු smart phone ගණයට අයත් වෙන්නෙ නැහැ. ඒ එම දුරකතන එතරම්ම ප්‍රභල නිසා.
අපි බලමු දුරකතනයක් කියන්නෙ මොකක්ද කියල :
ඇත්තටම බලුවොත් මෙවන් දුරකතනයක් තුල ඉතාමත් බලසම්පන්න ප්‍රොසෙසර් දැකිය හකි. ඒ කිව්වෙ සාමාන්‍ය මට්ටමෙ පරිගණකයක තරම් බලසම්පන්න ප්‍රොසෙසර දැකිය හැකි. මේවයෙ වේගය බැලුවොත් 1Ghz ත් 1.5Ghz අතර වේගයක් පවතිනව. ඒ වගෙම මෙවනි දුරකතන තුල ඉතා ඉහල මට්ටමෙ Graphics Processing Unitsද අන්තර්ගත කරල තියෙන නිසා ඉහල ගුනාත්මක බවකින් යුතු චලන රූප, ක්‍රීඩා අදිය ධාවනය කරන්න හැකියාව ලැබෙනව. විෂේෂයෙන්ම අද භාවිතයේ පවතින HD මාදිලියෙ චලන රූප ඉතා පහසුවෙන භාවිත කළ හැකි වීම විෂෙෂත්වයක් වෙනව.
මෑතකදි LG සමාගම නිවෙදනයක් නිකුත් කල මෙ වසර අවසන් වෙන්න කලින් මෙවන් සුපිරි දුරකතන මාදිලි කීපයක් වෙලද පොලට නිකුත් කරන බව. තවද, LG සමාගම කියා සිටියේ එම දුරකතනවල ප්‍රොසෙසරය සඳහා ඔවුන් යොදා ගන්නෙ Nvidia සමාගම විසින් නිපදවනු ලැබු Tegra2 ප්‍රොසෙසරය යොදාගන්නා බවයි. මේ කතාවෙන් කියවෙන්නෙ ඉදිරියෙදි වෙලඳපොළට ගොඩක්ම පැමිනෙන්නෙ සුපිරි දුරකතනයි කියන එක!
ඔයාල දකින්න අති Motorola සමාගම ඉදිරිපත් කරල තියෙන දුරකතන්ය! එහි බලසම්පන්න කම. අවසනාවට අපේ රටේ නම් තාම මෙ සුපිරි පන්නයෙ දුරකතන දකින්න ලැබෙනව අඩුයි. ඒත් අනාගතේ ගැන දැනගෙන ඉන්න එක හොදයි නෙ..

No comments:
Post a Comment