මෙන්න මම කියපු විදියේ සුපිරි ජංගම දුරකතනයක් දැන් ලංකාවටත් ඇවිත්. මේ දුරකතනයේ නම තමයි Samsung Galaxy S II. ඇත්තටම කිව්වොත් මේ Samsung Galaxy S දුරකතනයෙ දෙවනි මොඩලයයි. මම දැන් කියන්නම් මෙ දුරකතනයෙ තියෙන විෂේෂාංග ගැන පොඩි විස්තරයක්..
මෙන්න එහෙනම් මෙ දුරකතනය ගැන වැඩිදුර තොරතුරු!
Network : HSPA 21Mbps , EDGE and multi band supported
Processor : 1.2Ghz Cortex A9 CPU ( dual core )
Dimensions : 125 x 66mm
Display : 4.3inch WVGA Super AMOLED
Memory : 16GB or 32GB internal and upto 32GB microSD
Camera : 8MP with LED flash
Connectivity : WiFi , Bluetooth v3.0 and USB v2.0
Battry : 1650mAh
Operating System : Android v2.3
ඔන්න ඔව තමයි විස්තර ටික. වැඩි විස්තර මෙන්න මෙතනින් බලන්නකො!

No comments:
Post a Comment