දැන් මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නෙ තවත් Smart phone වර්ගයේ ජ්ංගම දුරකථනයක් ගන විස්තර.මෙ ජංගම දුරකථනයෙ විෂේෂත්වය තමයි, ඔයලා අපි හැමෝම දන්න කියන Play-station games සෙල්ලම් කිරීමට හැකි වන ආකාරයට මෙම දුරකථනය නිෂ්පාදනය කර තිබීම. එහි දැනට play-station portable අකරයට සකසා ඇති සැම game එකක්ම සෙල්ලම් කිරිමට හකි අතර ඊට අමතර වශයෙන් මෙහි සාමන්‍ය ජංගම දුරකථන පහසුකම්ද සපයා තිබේ.
පහල මම පෙන්නල තියෙන්නෙ මෙ ජංගම දුරකථනයෙ ඇති වැදගත් ලක්ෂණ කීපයක්.
General Specifications :
- Multi Network capable ( ඕනෑම ජාලයක් සමග සම්බන්ද වීමෙ හකියාව. )
- 512MB of System memory ( අවෂ්‍ය සියලු කාර්ය්‍යන් සදහා සරිලන පරිදි අන්තර්ගතකොට ඇති මතක ගබඩව. )
- 4inch display ( අති විශාල තිරය )
- 5.1MP Camera with flash & light sensing ( අනර්ඝ අකාරයේ ඡයාරූපකරණයක් සදහ. )
- Music enabled with SE music player ( කැමති අන්දමින් ගීත රස විදිම උදෙසා )
- USB, micro USB & modem connection types ( ඕනෑම උපංගයක් සමග සම්බන්ද කිරීමෙ පහසුව. )
- Up to 8hrs talk time & up to 425h standby time ( ඉහල ධාරිතවක් සහිත Battery එක )
මේ ජංගම දුරකතනය වඩාත්ම ගැලපෙන්නෙ නම් ඉතින් අද කලේ ඉන්න තරුණ අයට. මොකද මේක විෂේෂයෙන් නිර්මාණය කරල තියෙන්නෙ අවුරුදු 18ත් 25ත් අතර තරුණ අයට කියලයි දුරකතන විෂේෂඥයො නම් කියන්නෙ.
ඒත් ඉතින් අනික් අයට මේක පවිච්චි කරන්න තහනමක් නෑ හොදේ.
ඔයාල වඩියෙන්ම බලන්නෙ ඉතින් එකක මිල ගනන් නිසා මම මෙතන මිලත් දාන්න කියල හිතුව. තාම ලංකවෙ නැති උනත් මේ දුරකතනයෙ වටිනකම රුපියල් 50000ත් 60000ත් අතර අගයක් ගනී කියන එක තමයි මගෙ අදහස....

No comments:
Post a Comment